සතියක් පාසල් වසයි
- 27 04 2021
- 13:39
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සතියක කාලයක් එනම් අප්‍රේල් 30 දා තෙක් වසා දැමීමට අදරැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබේ.
පාසල්වලට අමතරව උපකාරක පන්තිද සතියක කාලයක් වසා දැමීමට නියමිතය. මේ හා සමගාමීව සියලුම කතෝලික පාසල්ද සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

