සංචරණ සීමා අවසන් වන තෙක් මත්පැන්හල් වැසෙයි
- 1 06 2021
- 12:50
- {{hitsCtrl.values.hits}} views
- ..
ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස සංචරණ සීමා අවසන් වන තෙක් දිවයින පුරා සියලු මත්පැන්හල් වලට මුද්‍රා තබනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
