සංචාරක ක්ෂේත්රයේ ආයතන සඳහා සහන
- 29 06 2021
- 11:31
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ක්ෂේත්රයේ ආයතන සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන පරිදි සමානුපාතිකව අවස්ථාව ලබාදිමට සහ සේවකයන් නිවෙස් තුළ රැඳිය සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 ක මුදල ලබාදීම වැනි තීරණ කිහිපයක්ද ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
