සංගාගේ ආරාධනයෙන් යළිත් ලෝඩ්ස් ගිය මහානාම
එම්.සී.සී. ක්රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධයෙන් ලොඩ්ස් ක්රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම එක්ව තිබේ.
ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන මෙම තරගය නැරඹීමට තමන් ප්රේක්ෂකයෙක් ලෙස එක්වූයේ පළමු අවස්ථාවට බව මහානාම සිය පවසයි.
තමන් පාසල් ක්රීඩකයෙක් ලෙස, ජාතික ක්රිකට් ක්රීඩකයෙක් ලෙස හා තරග තීරකයෙක් ලෙස මින් පෙර ලොඩ්ස් ක්රිකට් පිටියට පැමිණ ඇති බව මහානම පවසයි.








popular news
-
srimahal Friday, 13 August 2021 05:25 PM
Foolish to show others what they do when all are under suffer due to economic fall under Covid pandemic.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

