ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නව සාමාජිකයන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සමාජිකයන් දෙදෙනෙකු පත්කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයෙකු ලෙස ගරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ පත්කර ඇත.
එසේම එහි සාමාජිකයෙකු ලෙස ජ්‍ය කළුපහන පියරතන ස්වාමින් වහන්සේ ද පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.
popular news
-
Demuni Uduwara Tuesday, 14 December 2021 10:00 PM
Enlist Upali Abeyratna too !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

