ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස 21 කට පසු කොළඹ හරහා ගෝලීය මාර්ග ජාලයට සම්බන්ධ වෙමින් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. 2020 මාර්තු මස 16 වන දින සීෂෙල්ස් වෙත ආපසු යාමත් සමඟ කොවිඩ් වසංගත තත්ත්වය හේතුරෙවන් ශ්‍රී ලංකාව සිය ගුවන් ගමන් මෙහෙයුම් නතර කරනු ලැබූ අතර සතියක් පාසා සෑම ඉරිදාවක ම ගුවන් ගමන් ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.
විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවට ප්‍රසිද්ධය.
