ශ්රි.ල.නි.ප දිස්ත්රික්ක 4කට ‘අත’ ලකුණින්
ශ්රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්රික්ක සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර තිබේ.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්රකාශ කළේ, එම දිස්ත්රික්ක සඳහා ‘අත’ ලකුණ යටතේ තරග කරන බවයි.

-
charles Tuesday, 17 March 2020 06:56 AM
ලොකු උදව්වක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
