වී කිලෝවක් සඳහා රුපියල් 70ක මුදලක්
- 17 10 2021
- 14:06
- {{hitsCtrl.values.hits}} views
- ..
එළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70 ක මුදලක් නියම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
කාබනික පොහොර යොදා වගා කිරීම නිසා මෙලෙස මිලක් නියම කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
