වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් රට වැසීමට සූදානම්
රට වැසීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. නීතියෙන් කරන දේට වඩා ස්වයං සංචරණ සීමා පනවා ගැනීමට මගින්ද මෙය පාලනය කර හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
දෛනික වේතන ලබා ගන්නා පිරිස සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
-
Gamini Sunday, 15 August 2021 07:33 PM
Mepamana kal doctorsla oka neda kiwwe? Kohoma dostharalada meka kiyanna oni. Anduwata pandam allana ayada nathnam pita rata inna wena dostharalada. Dr. Fernandopillai's recommendation was not even given a thought. You are a joker.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

