විහාස්ථාන හා ඉස්ලාම් දේවස්ථාන වෙත CMC පරිත්‍යාගයක්
විහාරස්ථාන 150කට ආසන්න ප්‍රමාණයක් සඳහා රුපියල් 25,000 වටිනා ද්‍රව්‍යමය ආධාර සහ ඉස්ලාම් දේවස්ථාන 80ක් සඳහා රුපියල් 25,000 වටිනා වවුචර්පත් (සතොස ආයතනය මගින් භාණ්ඩ ලබාගත හැකි පරිදි) ප්රදානය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (23දා) ආරම්භ කෙරිණි.
කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේනුතුව මගින් සියලු පූජනීය ස්ථානවල උන්නතිය උදෙසා වාර්ෂිකව පිරිනමනු ලබන රුපියල් 50,000ක මූල්‍ය වටිනාකමකින් යුතු චෙක් පත් වෙනුවට කෝවිඩ් -19 වසංගතයත් සමග රටේ ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය යටතේ, රටේ අවශ්‍යතාව මත මෙම ආධාර ලබාදී තිබේ.
ප්‍රියාන් ෂමික

popular news
-
rocky Sunday, 24 May 2020 07:41 AM
භද්‍රකාලි අම්මාන් කෝවිල්වලට, හූනියන් දේවතාවුන් වහන්සේගේ, පත්තිනි අම්මගේ, ගනදෙවියන්ගේ කෝවිල්වලට එහෙමත් දුන්නානම් neda honda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

