ගාල්ල වරාය පොලිස් වසමේ ගාල්ල පාලම අසල මාර්ග බාධකයේ රජකාරියේ යෙදි සිටි නිලධාරින් විසින් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු විසා නොමැතිව මෙරට රෑදි සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු 45ක්වු නයිජීරියානු ජාතිකයෙකි.
සැකකරු අද (28) දින ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
