විස්සට පක්ෂ වූ SJB මන්ත්‍රී පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉවතට
ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජතික බලවේගයෙන් මන්ත්‍රීවරුන් එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉවත් කිරීමට තිරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසුවේ සමගි ජන බලවේගය ඒකමතිකව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිමට තීරණය කර තිබියදී මෙසේ පිරිසක් එම තීරණයට පිටින් කටයුතු කර ඇති බවයි.
ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 8ක් විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළේය.
popular news
-
Lelwala Saturday, 24 October 2020 06:32 AM
UNP manthri warayek vela venath pakshayak hadaagena wenath paksha k dinawanna wada koloth me neethiya walangu nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

