මත්තොගොඩ සමගි උයන ප්ර දේශයේ තෙමහල් නිවසකින් බිමට පැන පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 34ක් වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මත්තෙගොඩම පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු විශාදය නැමැති මානසික රෝගයෙන් පෙළෙන බව අණාවරණය වී තිබේ.