විවාහයෙන් ලැබෙන දේවල් වලට අපි මොනවා කරන්නද?
පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ආකාරයට නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් මුදල් රැස්කර ඇත්තේ 1990 හා 1998 අතර කාලය තුළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.
ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ හිටපු ජනපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා බණ්ඩාරණාකගෙන් බවත් නිරූපමා රාජපක්ෂ තමන්ගේ සහෝදරියක් වුවද දේශපාලනිව ඇය සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ බවත් ඥාතිකම හා දේශපාලනය වෙනස් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියි.
නිරූපමා රාජපක්ෂ විවහා වී සිටින්නේ තිරුකුමාර් නඩේෂන් සමඟ බවත් විවාහයෙන් ලැබෙන දේවල් සඳහා කුමක් කරන්නදැයි මෙහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියි.
popular news
-
Demuni Uduwara Wednesday, 06 October 2021 10:56 PM
We don't care years ; we need how he earned such a mega money! We claim you too to declare your assets for people's perusal. Please note we are not blind, dumb, deaf and numb.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

