විවාහක රූ රැජින තරගාවලිය ලංකාවෙන් ඇමෙරිකාවට
දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලිය ලාස් වේගාස්හි පැවැත්වීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.
ශ්රී ලංකාවේ පවතින කොවිඩ් 19 වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව එම තරගාවලිය ජනවාරි මාසයේදී ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් 2022 වසරේ පැවැත්වීමට නියමිත තරගාවලිය එම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේදී පැවැත්වීමට එකඟතාවය හිමිව තිබේ.
popular news
-
Gamini Thursday, 05 August 2021 07:08 AM
Sri Lanka has all the disqualifications now to qualify to host this event, including the crown grabbing saga.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

