විල්බැරෝවකින් භාණ්ඩ ගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
මුහුණු ආවරණ නොමැතිව වීල් බැරෝවගින් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අලුත්ගම දර්ගා නගරයේදී අලුත්ගම පොලිසීය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
40 හැවැරිදි මෙම පුද්ගලයා මුහුණු ආවරණ නොමැතිව සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

popular news
-
JOSEPH DE SILVA Wednesday, 26 May 2021 06:08 AM
SEEMS THAT KEKILLE RAJJURUWO IS IN ABSOLUTE POWER!!!!
Reply : 0 0
Kumaridubayi Wednesday, 26 May 2021 03:48 PM
Kauru, Lada, unat, ape, rate, kenek Ekman, suwaya, prartana, karanawa
Reply : 0 0
janabala asamagi Thursday, 27 May 2021 02:26 PM
leda rogath hasyata lak karana unmanthakayo ape rate inne oya manussaya birinda ekkan yanneth oya wheel borrow eke nentathi. vayu samanaya korala ekkan yanna kiyala niyama korala thiyenne saama kola pata onna okayi thathve
Reply : 0 0
janahitha Thursday, 27 May 2021 02:27 PM
labugediyada wheel eke thiyan yanne hmm
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

