විපතට පත් පිරිස දෙලක්ෂ විසිපන්දහසක්
- 17 05 2016
- 16:46
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
දිස්ත්රික්ක 21 කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙලක්ෂ විස් පන්දහසකට අධික ප්රමාණයක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙම පිරිසෙන් 137606 ක පිරිසක් අවතැන් කඳවුරු 224 ක රඳවා සිටින අතර, නිවාස 1700 කට හානි සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
