විදුලි සෝපානයක් කඩා වැටී කාන්තාවක් මරුට
කඩුගන්නාව ප්ර දේශයේ කර්මාන්ත ශාලාවක තෙවැනි මහලේ සිට විදුලි සෝපානයක් පහතට කඩා වැටීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ඊයේ සවස මෙම අනතුර සිදුව තිබේ. අවුුරුදු 26ක් වන දෙකිද බලන ප්ර දේශයේ පදිංචිකාරියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ අනෙක් කාන්තාව පේරාදෙණිය රෝහලේ ප්රතිකාර ලබයි.
popular news
-
srimahal Sunday, 19 December 2021 06:10 AM
Investigation has to determine who made this fault, is it by the factory administration or by the elevator agents as contractors for not identifying the fault before, Sad to note young worker who has come to earn a living, one died and other injured.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

