රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්රී 8 පමණ වන බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
මුළු දිවයිනටම අඩාල වි ඇති මෙම විදුලි සැපයුම ක්රමයෙන් ක්රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
