වැවිලි අමාත්‍යාංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා අද (17) වැවිලි අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනිම සිදු කෙරුණි.
මේ අවස්ථාවට වැවිලි අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, ජානක වක්කුඹුර, අරුන්දික ප්‍රනාන්දු මහත්වරුන් සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතා, ගාල්ල දිස්ත්‍රික් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩන්ගොඩ, සම්පත් අතුකෝරල යන මහත්වරුන්ද අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සියළුම සභාපතිවරුන් සහ අනෙකුත් නිළධාරීන්, ගාල්ල දිස්ත්‍රක්කයේ ජනතා නියෝජනයද ආදී රැසක් සහභාගී වූහ.
