එලැඹෙන 05 වැනිදා සිට ක්රියාත්මක නව බස්ගාස්තු අද (03) ප්රකාශයට පත් කර ඇත.
මේ අනුව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවන වන පෞද්ගලික බස් රථ සඳහා 17.44ක අගයකින් අදාල බස් ගාස්තුව වැඩි කිරීම එලැඹෙන 05 වැනිදා සිට ක්රියාත්මක වන බවත් ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කරයි.
එහිදි වැඩි වන නව බස් ගාස්තුව පහතින් දැක්වෙයි.
