වාහන, සුඛෝපභොගී භාණ්ඩ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහා වන ගැසට් නිවේදනය කැබිනට් මණඩලයේ අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ඇතිව තිබෙන විදේශ වෙළඳාමේ ගැටලු හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදල් රටින් පිටවීම වැළැක්වීම වෙනුවෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.