වෝහාරික විගණන වාර්තාවේ කරුණු අඩුයි
මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදුන් වාර්තාවෙන් ඇතැම් කොටස් ඉවත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්රීවරුන් සඳහන් කළේ මන්ත්රීවරුන්ට ලබාදෙන වාර්තාවේ එවැනි අඩුවීමක් ඇත්නම් සම්පූර්ණ වාර්තාව ලබාදීමට කටයුතු කරන ලෙසයි.
popular news
-
Dappula Wednesday, 22 January 2020 06:01 PM
Thappulana eka ekath pilli gahala.
Reply : 0 0
rocky Wednesday, 22 January 2020 07:30 PM
රන්ජන් රාමනායක ඒ අඩු කොටස් හොරකම් කරන්න ඇති නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

