www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
දිනකට තුන්වරක් ඔවුන් පරීක්ෂා කිරීම සිදුකරන බවත්, ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී තිබෙන බවද පවසා සිටියේය.
දියතලාව කඳවුරට ඇතුලත් කර අද (05දා) දින පහක් ගතවී තිබෙන බවත්, ඔවුන්ට තව දින 08ක කාලයක් රැදී සිටීමට සිදුවන බවද පවසා සිටියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd