විස්ස ගැන විවාදය ඇරඹෙයි
- 21 10 2020
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- ..
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ කර තිබේ.
ජනමත විචාරයකට තුඩු දෙන කරුණු සංශෝධනය කර ඇති බව විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
