වැස්ස අඩුවෙයි
- 24 05 2020
- 07:53
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
