වසර දෙකකින් විශ්‍රාම ගන්න සැලසුමක් නෑ
අග්‍රාමාත්‍යධුරයට පත්වී වසර දෙකක් ගතවූ විට එයින් විශ්‍රාම යෑමට සැලසුමක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමන්ව ජනතාව බලයට පත්කළේ වසර පහකට බවත් තම ධුර කාලය අවසන්වීමට පෙර අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර නොමැති බවත් ඔහු පැවැසීය.
මාධ්‍ය වාර්තා කරන ආකාරයට තමන් වසර දෙකකින් අනතුරුව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර නොමැති බවත් ඔහු පැවැසීය.
පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ලංකාවේ ඉහළම මනාප ප්‍රමාණය ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
කැළුම් බණ්ඩාර (ඩේලිමිරර් ඇසුරෙනි)
popular news
-
Kumar Thursday, 10 September 2020 09:05 PM
I believe after 20th amendment is approved the president will retire on health grounds and MR will takeover. It is a more likely scenario than MR retiring
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

