www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
2016 විශ්රාම වැටුප් විෂමතාවට විසඳුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රාජ්ය සේවා විශ්රාමිකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් අද (09දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්විණි. දිවයින පුරාම විශ්රාමිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සටහන/ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd