ADA
www.ada.lk
2026 ජනවාරි මස 07 වන බදාදා
විවිධ කටකථාවලට සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවෙටන ලෙස යුද හමුදාපති ලුතිනන්ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 0113090502 සහ 113 යන අංකයන් අමතා අවශ්‍ය තොරතුරු විමසන මෙන් එතුමා ඉල්ලා සිටිනවා.
සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් ප්‍රචාරය වුනු නිරෝධානය කරන මධ්‍යස්ථාන වල බෝතල් කපා තේ/කෝපි පානයට දෙන බව පැවසෙන පුවත සම්පූර්ණ අසත්‍ය බවත් ශ්‍රී ලංකා යුද හමුදාව එැවින් පහත් ආකාරයේ ක්‍රියා කිසිවිටකවත් සිදු නොකරන බවට එතුමා අවධාරනය කර සිටියා.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd