වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද දිනයේ (17) වැඩ ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැන් දෙමින් එම ආශිර්වාද මධ්‍යයේ නව සභාපති වරයා විසින් සිය රාජකාරි ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගී වූ අතර, එහිදී සිය අදහස් ප්‍රකාශ කරමින්, අද දවසේ අපි වරාය තුළ අලූත් ගමනක් ආරම්භ කරන බැව්ද පැවසීය.


popular news
-
S,Dissanayaka Friday, 18 January 2019 06:57 AM
අයගේ මිනිස්ට්‍ර්ය් එකේ මල්ලි සබාපති කරලා. වැඩක් න ලේක් හවස් එකත් කාල තමා ඉන්නේ. මම ලේක් හවස් එකේ හිටපු කළමනාකාරවරයෙක් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

