www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා. මෙම සටනේ ඉදිරියෙන්ම පසුවන්නේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයයි. රෝගීන් සුවපත් කරන අතරේම තමන්ගේද ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍යවරුන් හා හෙදියන් තමන්ගේ මුඛය, ඇස් මෙන්ම ඇතැම්විට මුහුණම ආවරණය වෙන අයුරින් ආවරණ පැළද පැය ගණන් එක දිගට සේවයේ යෙදෙනවා.
ඒ අනුව පැළඳී ආවරණ හේතුවෙන් ඔවුන්ගේ මුහුණුවල සලකුණු ඇදී තිබුණේ මේ අයුරිනි. වෛරස් රෝගීන් සමඟ කටයුතු කිරීමේදී ඇතිවන මානසික හා මානසික ආතතියට අමතරව රෝහල්වල පවතින ආරක්ෂණ උපකරණ නිසා බොහෝ රෝහල් සේවකයින්ගේ මුහුණේ සහ ශරීරයේ බිබිලි හා තුවාලද ඇතිව තිබෙනවා.
ෂිංහුවා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd