www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
කිරි කර්මාන්තකරුවන්ගේ සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු පිලිබද සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයට පැමිණි කර්මාන්තකරුවන් පිරිසක් හා අමාත්‍යංශයේ නිලධාරියෙකු අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණා.
අදාළ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විෂයභාර රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේ සාකච්ඡාවක් ලබාදී තිබූ අතර ඒ සඳහා රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී නොවීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගැනුනේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස අද දින (22 දා) සාකච්ඡාවට පැමිණ තිබුණේය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd