වර්ජනයක් තිබුණත් දුම්රිය කිහිපයක් ධාවනය කරයි
- 26 09 2019
- 09:48
- {{hitsCtrl.values.hits}} views
- ..
දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කළත් කාර්යාල සේවයකයන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ ධාවනයේ යෙදවීමට කටයුුතු කර තිබුණි.
ප්රධාන මාර්ගය, හලාවත මාර්ගය, මුහුදු බඩ දුම්රිය මාර්ගය තුළ දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීය.
කෙසේ වෙතත් දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවකට පත්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
