වියළි කාලගුණය හා පානීය ජලයට ලවණ මිශ්රවීම හේතුවෙන් කලුතර 215525ට බලපෑම්
- 21 02 2020
- 19:31
- {{hitsCtrl.values.hits}} views
- ..
වියළි කාලගුණය හා පානීය ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175කට අයත් පුද්ගලයන් 215525ක් පිඩාවට පත්ව තිබේ.
මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජල බවුසර් යොදා ගනිමින් පානීය ජලය සැපයීමට පියවර ගනිමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
