වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනා එන්නත්කරණය කර අවසන්
- 27 10 2021
- 08:17
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට වයස අවු 30ට වැඩි පුද්ගලයින් 100%ක් කොවිඩ් ඒන්නත්කරණය කර අවසන් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.
ලබන මස පළමු වැනිදා සිට කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාව ලබාදිම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
