විමලා අමරදේව අභාවප්රාප්ත වෙයි
- 8 03 2021
- 22:00
- {{hitsCtrl.values.hits}} views
- ..
අභාවප්රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්රාප්ත වි තිබේ.
මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
