බුත්තල ගෝනගංආර පොලිස් වසමට අයත් මාලිගාවිල හැබැස්ස ප්රදේශයේදි වනඅලි පහරදිමෙන් අඹුසැමි යුවලක් අද (17) අලුයම මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇතිතේ මොණරාගල කුඹුකන වෙල්ලච්ච්කඩේ ලිපිනයේ පදිංචි කේ.රාමක්රීෂ්ණන් (68) හා ඒ.මාරියා(65) යන දෙදනාය.
මොවුන් දෙපළ ඔක්කමිපිටිය ප්රදේශයේ පුද්ගලයකුට අයත් රබර් ඉඩමක රබර් කිරි කපන්නට යාමේදි මෙම වනඅලි පහරදිම සිදුව තිබෙන බව පොලිස් විමර්ශනවලදි අනාවරණය වි තිබේ.
