විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි
- 4 08 2020
- 16:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මහ මැතිවරණය හේතුවෙන් අද (04දා) සිට එළැඹෙන 08 දා තෙක් මෙසේ ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනී තාවකාලිකව අත්හිටුවා තිබේ.
මහ මැතිවරණය අවසන් වීමෙන් පසුව යළිත් ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
