වෘත්තිය ශිෂ්‍යාධාර වෙනුවෙන් රු.මිලියන 3000ක මුදල් වෙන් කිරිමක්
- 17 11 2020
- 14:44
- {{hitsCtrl.values.hits}} views
- ..
වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරිමට කටයුතු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.
ඒ අනුව ශිෂ්‍යාධාර වෙනුවෙන් රු.මිලියන 3000ක අමතර ප්‍රතිපාදන ලබා දිමට පියවර ගැනේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
