වඩිවේල් සුරේෂ්ටත් ඇමතිකමක්
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි තිබේ. ඔහු ඊයේ පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බව සඳහන් කළත් අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවට ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් පස්වරුවේදී නැවතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය සහාය ලබා දුන්නේය.

-
Don Monday, 29 October 2018 08:35 PM
Money only decides cabinet portfolios
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
