වැටලිමකදි මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ 118 දෙනෙකු අත්අඩංගුවට
- 29 10 2020
- 10:00
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත තුළ අද උදෑසන් අවසන් වු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධි මත්පැන් සමඟ 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
