සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙවර මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවත් එහෙත් ලෝකය කැරකීම නැවතුණහොත් හෝ හිමින් කැරකුණහොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
එසේම වසංගතය නැවත ඇති නොවේයැයි සිතන බවත් මීටරක දුර තබාගැනීම, සබන් යොදා අත් සේදීම, මුඛ ආවරණ පැළදීම වැනි ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් ඔහු පැවැසීය.
මැතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිබඳව සළකා බැලීමේදී බැලූ බැල්මට ඡන්දය පැවැත්වීමට නොහැකි වන්නේ යැයි පෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ාාාාාාාාාාාාා