ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.
එසේම එම මැතිවරණයට ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණෙන් තරග කරන බවද ඔහු සඳහන් කළේය.
මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
kapila Monday, 23 December 2019 10:09 AM
යුඑන්පී එකෙන්ද ජවිපෙන්ද?
Reply : 5 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

