ලබන සතියේදී කැබිනට් සංශෝධනයක්?
ලබන සතියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඇය වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවද ඩේලි මිරර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
මීට අමතරව අධ්‍යාපන, මාධ්‍ය හා විදේශ කටයුතු අමාත්යධුරවලද වෙනසක් සිදුවෙනු ඇති බව වාර්තා වෙයි.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට යළිත් විදේශ කටයුතු අමාත්‍යාංශය හිමිවීමට නියමිත බව ඩේලිමිර් වෙබ් අඩවිය වාර්තා කරයි.
popular news
-
Samson de silva Wednesday, 11 August 2021 12:53 PM
Kottaya maaru karalawath balamu asaneepaya honda wewida kiyalaa!
Reply : 0 1
ranjan Wednesday, 11 August 2021 02:47 PM
ekanam hoda theeranayak wage
Reply : 0 0
Demuni Uduwara Wednesday, 11 August 2021 06:15 PM
No "plasters" ; set up a 'National government '.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 11 August 2021 06:21 PM
Establish a national government; nation's prime need.
Reply : 0 0
Sanath Thursday, 12 August 2021 12:35 PM
It is of no use, only the faces will change. We know the ability and capacity of all those.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

