ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
- 5 02 2021
- 15:40
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු ලබන සදුදා සිට නැවැත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.
පෞද්ගලික බස් රථ සේවකයින්ගේ සැලසුම් කර ඇති වර්ජනයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
