ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක
පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.
කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්විණි.
සිය මුහුණුපොතේ (ෆේස්බුක්) පළකළ කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළ බවට සඳහන් කරමින් පොලීසිය විසින් ශක්තික සත්කුමාර ලේඛකයා අත්අඩංගුවට ගෙන ඇතැයි විරෝධතාකරුවෝ පවසා සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු









-
එම්. ඒ. ජේ Tuesday, 18 June 2019 01:25 PM
මනුෂ්‍යයින් තම අදහස ප්‍රකාශ කරන විට එය මර්දනය කිරිමට නිතිය අවියක් ලෙස යොදා ගැනීම කිසි සේත්ම දියුුනු මනුෂ්‍ය ශිෂ්ඨාරය තුල සිදු නොවිය යුතුයි. මෙම ලේඛකයාට කර ඇති අවනිතියෙන් පෙන්වන්නේ රට වැසියාගෙන් පලි ගැනීමට නිතිය යොදා ගැනීමකි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

