ලොකු ලූණු ආනයන බද්ද ඉහළට
- 2 08 2020
- 12:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ලොකු ලූණු ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද රුපියල් 35කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව ලොකු ලුණු කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
