ලක්ෂ හයක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- 23 07 2014
- 14:12
- {{hitsCtrl.values.hits}} views
- . .
ගෝණහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මීගමුව, පටුවාපිටිය පාර පන්සල හන්දිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී ගංජා කිලෝග්රෑම් 05කට අධික ප්රමාණයක් සොයා ගෙන ඇති අතර එහි වටිනාකම ලක්ෂ හයක් පමණ වන බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
