ලක්ෂ 65ක වංචාවක් කළ සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය නිකුත් කරයි
රුපියල් ලක්ෂ 65ක මුදලක් 2019 වසරේදී වංචා කිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිි.
සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත් කර ඇති අතර ඔහු ගැන විස්තරයක් දන්නේ නම් 025-2226014 යන දුරකතන අංකය අමතන ලෙස පොලීසිය පවසයි.

popular news
-
Kumar Wednesday, 09 September 2020 09:50 PM
Finally people get the picture. This should be applied to all such criminals and name should mad public. At the bottom it should state innocent unless proven guilty.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
