ලාංකිකයන් 810කට ද්විත්ව පුරවැසිභාවය
- 25 06 2019
- 16:37
- {{hitsCtrl.values.hits}} views
- ..
විදේශගතව සිටින ශ්‍රී ලාංකකයන් 810ක් සඳහා අද (25දා) ද්විත්ව පුරවැසිභාවය ප්රදානය කළේය. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
